Dr. Dharshana Samaraweera
"This bilingual guide, while giving support for students and teachers a new method to try in the language classroom, provides valuable information related to the history of diary keeping for both Sinhala and English readers."
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥාණදාස පෙරේරා
"කිසියම් පවතින අර්බුධකාරී වාතාවරණයකදී වුවද ස්වයං අධ්‍යයනය දිරිගැන්වෙන කාලවකවානුවකදී මෙය ප්‍රයෝජනවත් දුරස්ථ ස්වයං අධ්‍යාපන මෙවලමක් Distant Educational and Self Study Tool ලෙස අනාගත පරපුරට වැඩදායක වනු ඇත ."
ඒ.එච්. සුසිල් ප්‍රේමරත්න
"අධ්‍යාපන මනෝ විද්‍යාවට නව මෙවලමක් මෙන්ම භාෂාව ඉගෙනුම උදෙසා නිර්මාණාත්මකව කරන ලද මනෝ චිකිත්සක ක්‍රමවේදයක්ද වන මෙය පාසල් දරුවන් මෙන්ම වැඩිහිටි අයටද ඉංග්‍රීසි භාෂාව දියුණුකර ගැනීම සඳහා කිසියම් වැදගත් අවස්ථාවකදී පිරිනැමිය යුතු වටිනා තිලිණයකි."