[ Dr. Dharshana Samaraweera ]
The Deputy Director General National Institute of Education
[ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥාණදාස පෙරේරා]
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සභාපති, මනෝවිද්‍යාඥ, ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනම
"අධ්‍යාපන මනෝ විද්‍යාවට නව මෙවලමක් මෙන්ම භාෂාව ඉගෙනුම උදෙසා නිර්මාණාත්මකව කරන ලද මනෝ චිකිත්සක ක්‍රමවේදයක්ද වන මෙය පාසල් දරුවන් මෙන්ම වැඩිහිටි අයටද ඉංග්‍රීසි භාෂාව දියුණුකර ගැනීම සඳහා කිසියම් වැදගත් අවස්ථාවකදී පිරිනැමිය යුතු වටිනා තිලිණයකි.
[ ඒ.එච්. සුසිල් ප්‍රේමරත්න]
සායනික මනෝවිද්‍යාඥ ,වින්ග් කමාන්ඩර්, සුවසෙවන මනෝචිකිත්සක හා මනෝවිද්‍යා අධ්‍යයන ආයතනය -අනුරාධපුරය